නෙහාරා කියන්නේ අද ටෙලි ලෝකයේ ඉහළින් සිටින තාරකාවක්.ඇය අද වන විට ටෙලි නාට්‍ය ගණනාවකම රගපා තිබෙනවා.වර්තමානයේ විකාශය වන සිටු මැදුර ටෙලිනට්‍යයේද ඇය සැලකිය යුතු චාරිතයකට පන පොවනවා.මේ හේතුවෙන් ඇයට ප්‍රචාරක වැඩසටහන් සහ දැන්වීම් වලිනුත් අඩුවක් නැහැ.ඔය අතරේ අනිසි ප්‍රේම සම්බන්ධතා පිළිබද චොදනාවන්ගෙන්ද අඩුවක් නැහැ.මෙන්න මේකයි සිද්ධිය,ඇය ලගකදී ෆොටෝ ශුට් එකකට සහභාගී වුණා.එහිදී ඇයට හරිම අලකලංචියක් වුණා.බලන්නකෝ මොකද වුනේ කියලා ඇත්තටම..?
No comments:
Post a Comment